Colombo Today Local News

මහනුවර දිගන පොලව සෙලවේ

මහනුවර දිගන ප්‍රදේශයේ යලි යම් සෙලවීමක් සිදුවී තිබෙනවා.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි, මේ බව තහවුරු කරන ලදි.

තවමත් භූ විද්‍යා පතල් කාර්යාංශයෙන් මෙම කම්පනයේ ඒකක ප්‍රමාණය සටහන් කර නොමැති අතර ,යම් සෙලවීමක් සිදුවී ඇති බව කාර්යාංශය තහවුරු කල බවයි ඔහු නිවේදනය කර සිටියේ.

Related posts

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

Admin

උපරිමයෙන් බලය බෙදනවා – දෙමළ සන්ධානයට සජිත්ගෙන් කොළ එළි !

colombotoday

කිලෝව රු42 ගානේ වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූහත්දාහක් ඉන්දියාවට පටවයි

colombotoday

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මුව ආවරණ යළි අනිවාර්ය කිරීමට සාකච්ඡා

colombotoday

මැලිබන් බිස්කට් එකේ ගෝස් කැබැල්ලක් ! බලධාරීන්ට පැමිණිලි !

colombotoday

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin