Colombo Today Local News

මනුෂ නානායක්කාරත් අත්අඩංගුවට ගැනීමට සුදානම් !

manusha nanaykkara

එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අද දින අත්අඩංගුවට ගැනීමට සුදානම් වනබවට මන්ත්‍රීවරුන් අතර රාවයක් පැතිර යමින් පවතිනවා. අත්අඩංගුවට ගැනීම සදහා බලපා ඇති හේතුව කුමක්දැයි colombotoday.com වෙත තහවුරු කරගැනීමට හැකියාව ලැබුනේ නෑ.

මෙය මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා බියවද්දා මහින්ද පාර්ශවයෙන් වෙන්කර ආණ්ඩු පක්ෂය වෙත ගැනීමට සිදු කරන සැලසුම් සහගත වැඩ පිළිවෙලක් බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කලේ. කෙසේ වෙතත් ආණ්ඩුවට සම්බන්ධ වීමට එකගතාව පල නොකළහොත් බොහෝ දුරට අද දිනයේ හෝ හෙට දිනයේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ.

Related posts

මැතිවරණයට සල්ලි නැත්නම් මන්ත්‍රී වැටුප මාස දෙකකට අත්හිටුවන්න

Admin

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

colombotoday

ව්‍යාජ විශබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

colombotoday

විදෙස් දූත කාර්යාල නැවත අ‍රින්න අනුමැතිය

Admin

ජපානයේ භුමිකම්පවලින් ශ්‍රී ලාංකිකයින් 200 කට අසන්න පිරිසකට බලපෑම්

colombotoday

ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි – පොහොර ගන්න ගොවීන්ට රජයෙන් මුදල්

Admin