Colombo Today Local News

මධූෂ් සමග ඇල්ලූ තවත් හයක් මෙරටට පිටුවහල් කෙරේ…

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිස අතරින් තවත් 6 දෙනෙකු ඩුබායි සිට මෙරටට පිටුවහල් කර තිබේ.

ඔවුහු අද අලුයම 4.45ට පමණ යු.එල් .226 ගුවන් යානයෙන් ගුවන් තොටුපළට පැමිණ ඇත.

ඉන් අනතුරුව ඔවුහු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත භාර ගෙන ඇත.

Related posts

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

Admin

මුහුණේ ලේ තැවරුණු තුවාල සහිත දැරියකගේ මළ සිරුරක් රබර් වත්තකින් හමුවෙයි

Admin

බැසිල් හිටියනම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ

colombotoday

පාර්ලිමේන්තුව අද රැස් වේ

Admin

76 වසරට වැඩියෙන්ම රැවටුනේ මාලිමාණ්ඩුවට

Admin

සූරියවැව කොල්ලන් හෙල්ලූ සජිත්ගේ ඩ්‍රම්ස් ගැහිල්ල මෙන්න (Video)

colombotoday