Colombo Today Local News

බොදු ජන පෙරමුණ වෙනුවට සිංහලේ මහජන පෙරමුණ එයි?

bjp

බොදු බල සේනා සංවිධානයේ දේශපාලන පෙරමුණ ලෙස ජනතාව ඉදිරියට පැමිණි “බොදු ජන පෙරමුණ” සිංහලේ මහජන පෙරමුණ ලෙස වෙනස් කරන ලෙස එම පක්ෂයේ ලේකම් නාත් අමරකෝන් මහතා මිට මාසයකට පමණ ඉහතදී මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව මීට පසු බොදු බල සේනා සංවිධානය භික්ෂුන්වහන්සේලාගේ මුලිකත්වයෙන් ජාතික සංවිධානයක් වශයෙනුත් සිංහලේ මහජන පෙරමුණ ගිහි පාර්ශවයේ නායකත්වයෙන් වෙනම දේශපාලන පක්ෂයක් වශයෙනුත් ක්‍රියාත්මක වන බවයි colombotoday.com වෙත වාර්තා වන්නේ.

Related posts

මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් 80%කට හේතුව බෝ නොවන රෝග

Admin

“ජිනීවා යෝජනාවේ යුධ අපරාධ චෝදනා නෑ.. හයිබ්‍රිඩ් උසාවිත් නෑ“ ජනපති අල් ජසීරාවට කියයි

colombotoday

ජනපතිට කෝටි 60ක සැප කාර් දෙකක් ගෙන්වයි.. බදු සහන දෙන්නැයි රේගුවට දන්වයි

colombotoday

“මයිලෝ හොද නෑ.. අධික සීනි.. මං පැකට් එක අරන් රටපුරා ගොස් විරෝධතා පානවා..” මයිලෝ පැකට්ටුවක් පෙන්වමින් ජනපති කියයි

colombotoday

ජාතික විධායක සභාව – දූෂණ විරෝධී කමිටුව ව්‍යවස්ථාවට පටහැනියි – FCIDයත් නීති විරෝධියි

colombotoday

රිෂාඩ් යළි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday