Colombo Today Local News

බුර්කාවක් හැඳගත් කාන්තාවට ජනතා විරෝදය. පොලිසියත් මැදිහත් වේ

සම්පුර්ණයෙන් මුහුණ වැසෙන සේ බුර්කාව පැළඳගෙන ගමන්ගත් මුස්ලිම් ජාතික කාන්තාවකට ජනතා විරෝධය එල්ල වී තිබෙන වීඩියෝවක් සංසරණය වෙමින් පවතිනවා.

අදාළ වීඩියෝවේ දැක්වෙන පරිදි පොලිස් නිලධාරින්ද අපහසුතාවයට පත් වෙන ආකාරයක් නිරීක්ෂණය වේ. මෙයට හේතුව බුර්කාව හෝ සම්පුර්ණයෙන් මුහුණ වසාගෙන සිටීම පිළිබඳව ක්‍රියාත්මක කිරීම සඳහා නීතියක් සම්මත කිරීමට පාලකයන් මැලි වීමයි.

Related posts

මිළ අධික පිළිකා ඖෂධ 10 හා වෛද්‍ය උපකරණ 2ක මිළ නියාමනය කෙරේ…

colombotoday

පාස්කු ත්‍රස්තයෝ ගෝඨාට සහය දෙන්න මන්නාරමේ රැළියක – Whatsapp කෙප්පයක් අතේ රෝල්…

colombotoday

විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්… අයෙක් මරු දකී

Admin

කෝටි 11ක රත්තරන් ජෙල් කරල් රේගුවේ දී මාට්ටු

Admin

ජනපති-අගමැති කිරිපැණි වගේ.. ඇතැම් අය විකෘති මතයක් සමාජගත කිරීමට උත්සහා කරනවා

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන මරා දාලා

Admin