Colombo Today Local News

බැදුම්කර මගඩි සමාගම ගැන මහබැංකුව අද ගත් තීරණය…

පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස සිදුකරන ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ කාලසීමාව තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිඛෙනවා.

ආන්දෝලනාත්මක බැදුම්කර ගණුදෙනුවට අදාල විමර්ශණ කටයුතු තවදුරටත් සිදුකිරීමේ අරමුණින් අදාල තහනම දීර්ඝ කිරීමට තීරණය කල බවයි මහ බැංකුව නිවේදනය කලේ.

මහබැංකු බැදුම්කර ගනුදෙණව පිළීබද එල්ලවූ චෝදනා එල්ලවීම හේතුවෙනුයි පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තාවකාලිකව තහනම් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව මීට මාස කිහිපයකට පෙර තීරණය කරනු ලැබුවේ.

Related posts

හිටපු ඩීඅයිජී අනුර සේනානායක අත්අඩංගුවට

colombotoday

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත් !

colombotoday

අම්පිටියේ සුමනරතන හිමිත් අලි සබ්‍රිට එරෙහි වෙයි

colombotoday

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ බිරිදට කොරෝනා ආසාධිත වෙයි.

colombotoday

මානව හිමිකම් සැසිවාරය අතරතුර ජිනීවාහී වීදි සැරිසරන ප්‍රභාකරන්ගේ රුව (Photo)

colombotoday

හිස්බුල්ලාට-බදියුදීන්ට එරෙහිව CIDයට බරපතල පැමිණිලි…

colombotoday