Colombo Today Local News

මත්ද්‍රව්‍ය නිවාරණයට නව තීති…

මත්ද්‍රව්‍ය පිළීබද ප්‍රශ්ණය ප්‍රභල ගැටලවක් වී ඇති බැවින් ඊට අදාල නව නීති හදුන්වාදීමට සහ පවතින නීති සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ අමාත්‍යංශ ලේකම්වරුන් සමග ජනාධීපතිලේකම් කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

Related posts

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

මුස්ලිම් කොංග්‍රසය නැවතත් වෙනම මුස්ලිම් පරිපාලනය ඒකකය ඉල්ලයි !

colombotoday

වැලිකඩ බන්ධනගාරයට දුම්කොළ ගෙනියන්න හැදු නියාමකවරයෙකු මාට්ටු

Admin

හෙරෝයින් ජාවාරම් කළ චූටි බබා පොලිසියට මාට්ටු

colombotoday

මුහුදු ගිය සැමියා එද්දී බිරිඳ අභිරහස් ලෙස මිය ගිහින්

Admin

මියගිය ආගමික දේශක රුවන් ප්‍රසන්නගේ ඉගැන්වීම් ගැන පුළුල් පරීක්ෂණයක් අරඹයි

Admin