Colombo Today Local News

බස් ගාස්තු අඩුවෙයි

බස් ගාස්තුව 4.2%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවකදී එකග වී තිබේ. අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැති අතර එහි තීරණ මාධ්‍ය වෙත දැනුම් දෙමින් බස් සංගම් හා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඩීසල් මිල අඩු කිරිමට සාපේක්ෂව මෙසේ බස් ගාස්තු අඩු කිරීමට නියමිත නමුත් අවම ගාස්තුවේ වෙනසක් නොවේ. බස් ගාස්තු අඩු කිරිම එළැඹෙන 26 දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවට නැංවිමට නියමිතය. 

Related posts

නීතිවිරෝධී ගිනි අවි සහ බෝම්බ සඳහා දෙන තෑගී මුදල් වැඩි කෙරේ

colombotoday

සූරියවැව සැකකටයුතු මරණයක්

Admin

ක්‍රීඩකයන් 9ට නිලධාරීන් 46ක් ඔලිම්පික් ගිහින්.. එහෙම වුණේ කොහොමද? අගමැති අසයි

colombotoday

රනිල්ට එලවන විශ්වාසභංගයට එජාප 30කගේ සහය.. අත්සන් ගැනීම කොළඹ පන්සලකින් ඇරඹේ

colombotoday

වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

colombotoday

ජනපති දැඩි ස්ථාවරයක… සියලුම නිලධාරීන්ට අනතුරු අගවයි…

colombotoday