Colombo Today Local News

බයියො සහ ටොයියො ලෙස බෙදිලා, රටට අනාගතයක් නෑ… දෙගොල්ලම වහල්ලු – මාවරලේ භද්දිය හිමි

වහලුන්ට නිවැරදි දර්ශනයක් නොමැති බව පුජ්‍ය මාවරලියේ භද්දිය හිමියන් පවසයි.

මේ වන විට ශ්‍රී ලාංකීය ජාතිය ඉතාමත් රස්තියාදුකාර වචන දෙකක් වන බයියෝ සහ ටෝයියෝ ලෙස බෙදී ඇති බව පවසන උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රකාශ දෙස බලන විට ඔවුන් දෙපිරිසම වහලුන් ලෙස පෙනෙන බව පැවසුවේය.

වහලුන් කිසිවකුට හොඳ හොඳක් ලෙසද නරක නරකක් ලෙසද දැක ගැනීමට නොහැකි අතර ඉස්සර ළිං අසල කුලල් කා ගත පිරිස් අද ෆේස්බුක් හි කුලල් කන බව පවසන ලදී.

උන්වහන්සේ මේ බව කියා සිටියේ දෙසැම්බර් මස 31වනදා රුවන් වැලි මහා සෑ රදුන් අභියස පැවති ධර්ම දේශනාවකදීය.

https://www.facebook.com/priyantha.gamage.50115/videos/160939915257116/

Related posts

“අපේ යහපාලනය ලෝකෙටම ආදර්ශයක්.. ලංකාව දැන් ඉතිහාසගත තැනක” – අගමැති

colombotoday

වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් !

colombotoday

ඇඟලුම් කම්හලක වැසිකිලියේ බිළිදෙකුගේ මළ සිරුරක්

colombotoday

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday

තෙවරප්පෙරුම අනවසර වගාවන්ට ලබා දී ඇති ප්‍රදේශය පුරාවිද්‍යා භූමියක්

colombotoday

තුනී පොලිතීන් අද පටන් තහනම්… අහුවුණොත් දඩ

colombotoday