Colombo Today Local News

බන්ධනාගාර දෙකක සෝදිසි මෙහෙයුම්

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සඟවා තිබු ජංගම දුරකථන තුනක් සොයාගෙන තිබේ.

රැඳවියන් රඳවා තබන වාට්ටුවක වහලය මත තිබී මෙම දුරකථන සොයාගත් බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර, කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි කිරීම්වලදී හෙරොයින් ග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

රැඳවියන්ට ලබාදෙන කලිසම් සාක්කුවක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබිය දී මෙම හෙරොයින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

Related posts

සිපෙට්කෝ පෝලිම් දිගුවෙයි..

colombotoday

නගරබද විහාරස්ථාන වලින් ලංවිමට මිලියන 29ක් පොලු – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් හෙළිදරව්වක්

colombotoday

රාජිත ට සිතාසි

colombotoday

IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

Admin

මුස්ලිම් පල්ලියක සිකුරාදා යාච්ඥාව පවත්වලා | 14ක් පල්ලියේම නිරෝධායනයට

colombotoday

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විනිසුරු රත්නප්‍රිය ඉල්ලා අස්වෙයි

colombotoday