Colombo Today Local News

බදියුදීන් සතොසින් මහජන මුදල් බිලියන ගණන් හොරකම් කලා. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතා අද නීතිය හමුවේ සැගව සිටින්වන් ඔහු වැරදි කර ඇති නිසා බව කෘෂිකර්ම අමාත්‍යා මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අමාත්‍යාවරයා ඒ බව පැවසුවේ ගගඉහල කෝරවළේ ප‍්‍රදේහයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් පල කරමිනි.

බදුර්දින් සතොස බාර ඇමතිව සිටි කාලයේ මහජන මුදල් බිලියන ගණන් සොරකම් කර ඇති බවද ඇමතිවරයා එහිදී පැවසීය.

20 වන සංශෝධනයට රිෂාඩ් බදුර්දින් මන්ත්‍රිවරයාගේ සහය කිසිවසේත් රජය ලබා ගන්නේ නැති බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

Related posts

ඇමති විජේදාසගෙන් දැඩි වාග් ප්‍රහාරයක්.. බොරු චෝදනා කරන්න ආ UN ලොක්කා නැගිට යයි

colombotoday

නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට

Admin

ඇමතිකම් ගත් සියල්ලන් නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් නෙරපයි

colombotoday

අලි පැටවුන් අල්ලා රට පැටවීමේ ජාවාරමක් !

colombotoday

පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව නිසි කාලයටම

colombotoday

චාමර සම්පත්ගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි

Admin