Colombo Today Local News

බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ

සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාට රැකවරණය දුන් නිවාසයේ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත‍්‍රීවරයා දෙහිවල නගර සභාව ඉදිරිපිට සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටියදී අද අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව අදාළ නිවසේ හිමිකරු වන වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවෙකු සඟවා තබා ගැනීමේ චෝදනාව යටතේය.

Related posts

අනුරට මැකොගෙන් පොල්ලක්!

Admin

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday

හෙටත් පැය හත හමාරක් කරන්ට් නෑ

colombotoday

ශ්‍රී ලංකාවේ සමලිංගිකයන්ට ප්‍රශ්න… යුරෝපා සංගමය අගමැතිට දන්වයි

colombotoday

පෝර්ට් සිටිය නව ආරකින් ඉදිරියට.. පාඩුවේ හිලව්වට හෙක්ටයාර් දෙකක් චීනයට !

colombotoday

වව්නියාව නගරයේ පාසල් 6 ක් හෙට විවෘත නොවෙයි.

colombotoday