Colombo Today Local News

පොළොන්නරු ථූපාරාමයට හොරු පනී.. පිං පෙට්ටිය සොරාකයි

පොළොන්නරුව ථූපාරාම පිළිමගෙයි තැන්පත්කොට තිබූ පිං කැටයේ මුදල සොරකම් කිරීමට සැකපිට එහි ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයෙකු ඊයේ 22 දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මුදල් රැගෙන ගනිමින් සිටින අවස්ථාවේයි මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙන්නේ.

ඔහුව අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතිව තිබිණි.

Related posts

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් රටින් ගෙන්වීමට රජය තීරණය කරයි !

colombotoday

රුපියල ඉතිහාසගත බාල්දුවක… ඩොලරය රු 164ත් පනී…

colombotoday

මන්ත්‍රී සැප ඩබල් වෙයි.. අලුතෙන්ම දෙන්න යන දීමනා මෙන්න

colombotoday

සෙනසුරාදා සිට විදුලි සැපයුමේ වෙනසක්

colombotoday

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධූරය සරත් ඒකනායකට

Admin

කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට

colombotoday