Colombo Today Local News

පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

“සංෂයින් සුද්දා” නැමැති පාතාල සාමාජිකයාට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට තලංගම පොලීසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද (09) දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාල පවසයි.

Related posts

විඩාවට පත් චීන ජනතාවට ලංකාවෙන් පරිත්‍යාගයක් !

colombotoday

“ශ්‍රීලනිප – එජාපය වහා සමගිවනු.. ඉක්මනින් අලුත් ව්‍යවස්ථාව ගෙනෙනු..!“ – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

උද්ධමනය සියයයට 3.8 කින් පහළට

Admin

Video – බදුර්දීන්ගෙන් විල්පත්තුව බේරා, පරිසරයට යුක්තිය දෙන්න පරිසරවේදියෝ වීදි බසිති

colombotoday

සෞඛ්‍ය වැඩවර්ජනය හෙට අවසන්

Admin

සුව විරුවන් රූපවාහිනියට පමණක්ද? දීමනා කප්පාදුවට එරෙහිව හෙද නිලධාරීන් නිහඬ විරෝධතාවක

colombotoday