Colombo Today Local News

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

ඊයේ පෙරවරු 10ට පමණ සිදුවූ එම පිපිරීමෙන් එහි සේවය කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

මිය ගිය පුද්ගලයා 27 හැවිරිදි නසීර් මොහොමඩ් ආදිල් නමැති පුත්තලම පාලවිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

යාපනය, වව්නියාව, මන්නාරම වැනි ප්‍රදේශවලින් අබලි යකඩ රැගෙන මෙම ස්ථානයේ ගබඩා කර තිබෙන බව ද අප වාර්තකරු සඳහන් කළේ ය.

පිපිරීම සිදුවූ ස්ථානය රජයේ රස පරීක්ෂකවරයා විසින් අද පරීක්ෂා කිරිමට නියමිතව ඇත.

ස්ථානයේ ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායමක් යොමුකර ඇති අතර සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.

Related posts

කටාරයෙන් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් !

colombotoday

නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්, බලය යොදා ඉවත් කරනවා

colombotoday

නියෝජ්‍ය නායකකමෙන් මම සෑහිමකට පත් වෙන්නෑ – ප්‍රතිසංවිධානයෙන් පසු සජිත් කියයි

colombotoday

RTI සභාපතිධූරය මාස 3කට හිස් වෙයි?

Admin

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයි

Admin

කාෂ්මීර ත්‍රස්තයින් ලංකාවට? කටුනායක ගිනි ගනී!

Admin