Colombo Today Local News

පැය 4ක ප්‍රකාශයක් ලබා දුන් රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පැය 4 ට ආසන්න කාලයක් පුරා ප‍්‍රකාශයක් ලබා දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනක් පිටව ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මන්නාරම ප‍්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට අද (16) පෙරවරු 10.30 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා සිටි ඒ මහතා පස්වරු 2.00 ට පමණ ඉන් පිටව ගියේය.

Related posts

දෛනික භූමිතෙල් ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 100 කින් ඉහළට

colombotoday

ඥානසාර හිමි වෙනුවෙන් නිර්මාණය වූ ගීතය… Download කර ගැනීම සඳහා පිවිසෙන්න…

colombotoday

ඥාණසාර හිමිට රෝගී තත්ත්වයක්… සිරකරුවන් 15ක් සමග Rවාට්ටුවේ රදවා තබයි…

colombotoday

කනේ පහර සංහිදියා නාට්‍ය සී.ඩී. තැටි සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට

colombotoday

නෙදර්ලන්තය ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ කිහිපයක් යළි දෙයි

Admin

වකුගඩු රෝග කාරක CIC පොහොර තොගයක් මාට්ටු ! ගබඩාවට මුද්‍රා තබයි.

colombotoday