Colombo Today Local News

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණ ප්‍රතිඵල රහිත වනු ඇතැයි සැකයි – මැල්කම් රංජිත් කාදිනල් තුමා පවසයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ, ඉතිහාසයේ ඇතැම් සිද්ධීන්වල පරීක්ෂණ මෙන් ප්‍රතිඵල රහිත වනු ඇතැයි තමන් තුළ සැකයක් පවතින බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා පවසනවා.

අක්මීමන, තල්ගස්යාය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කාදිනල් තුමා මේ බව කියා සිටියා.

Related posts

රවී කරුණානායකට බැඳුම්කර චෝදනා නෑ – තිලක් මාරපන

colombotoday

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි

colombotoday

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවයි

Admin

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

හොර සිගරට් 23,000 ක් වත්තල වෙළඳසැලකින් මාට්ටු

colombotoday