ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාලමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කල නඩුවට පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.