UncategorizedWorld

පාකිස්ථානය කම්පා වුණේ මෙහෙමයි – භූ කම්පනයේ CCTV දර්ශන

පසුගිය 26 වන දා ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ උතුරු ඉන්දියාව අශ්‍රිතව සිදු වූ ප්‍රබල භූ කම්පනය අවස්ථාවේ සටහන් වූ CCTV දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.  භූ කම්පනයත් සමග පකිස්ථානයේ පිහිටා තිබූ උස් තාප්පයක් කඩා වැටෙන අයුරු සහ එහිදී භීතියට පත් ජනතාව පලා යන අයුරු එහි දැක්වෙනවා.

https://www.youtube.com/watch?v=-LZLewmm1Ho

Related posts

මම නායකයා වුණේ පක්ෂයේ හැම එකාම බෝම්බෙන් ගිය නිසා…

colombotoday

නවසීලන්තය තරගය අතහැර ත‍්‍රස්ත බියෙන් පාකිස්ථානයෙන් යයි

colombotoday

සෞදියේදී ලාංකික කතකට ගල් ගසා මරා දැමීමට නියම වේ

colombotoday

බැංකුවක වෙඩි තැබීමක් – 5ක් මරුට…

Admin

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

colombotoday

බදු පැනවීම ගැන සුබ ආරංචියක්

Admin