Colombo Today Local News

ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාම් අන්තවාදීන්… නවසීලන්ත ප්‍රහාරයට පළිගැනීමක් – ආරක්ෂක ඇමති

කතෝලික දේවස්ථාන තුනක් හා ප්‍රධාන පෙලේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින්  පසුගිය ඉරිදා (21)  ප්‍රහාර එල්ල කර ඇත්තේ අන්තවාදී ඉස්ලාම් කණ්ඩායමක් විසින් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

නවසීලන්තයේ ක්‍රීස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බව මේ වන විට අනාවරණය වී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මේ බව පාර්ලිමේන්තුවේදී අද පැවසීය

Related posts

අස්වැසුම ඉල්ලා අභියාචනා 780,000ක්..

Admin

“පල නොකියා පළා බෙදන්න ආවොත්, ආත්ම ගරුත්වය රැකගෙන ආණ්ඩුවෙන් යනවා“ – රන්ජන්

colombotoday

නව විදුලි සැපයුම් ලබාදීම නවතී

colombotoday

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday

ලංකාවට ආ බිරිඳයි පුතායි අතුරුදන්… ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක්

Admin

හිටපු ජනාධිපති ගෝඨාභයට තායිලන්ත ආරක්ෂක අංශයෙන් කල දැනුම් දීම

colombotoday