Colombo Today Local News

ප්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වීමෙන් මාධ්‍ය ආයතන අමාරුවේ

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා සකසා තිබූ තාක්ෂණික යාන්ත්‍රණයේ ගැටළුකාරී තත්ත්වයක්  හේතුවෙන් මේ වනවිට මැතිවරණ කොමිසම දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුම ඇති පිරිස් මේ පිළිබඳව මැතිවරණ කොමිසමට පූර්ව දැනුම්වත් කිරීමක් කර තිබූ බව ද කියති.

මේ හේතුවෙන් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී මාධ්‍ය ආයතන ද දැඩි දුෂ්කරතාවලට මුහුණ දී ඇති අතර මාධ්‍ය ආයතන වෙත එවූ බොහෝ ප්‍රතිඵලවල ගණිතමය ගැටලු දක්නට ලැබිණි.

Related posts

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

colombotoday

දැරියකට අතරවර කර එජාප අපෙක්ෂකයා ගමෙන් පනී..

colombotoday

තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණෙයි

colombotoday

සිංහල සිසු නේවාසිකාගාරවලත් ප්‍රභාකරන් සමරයි.. යාපන සරසවියේ උණුසුම් තත්ත්වයක්

colombotoday

“යහපාලන ආණ්‌ඩුව දොවාගත් කිරිකළයට හිරුණිකා ගොම දැම්මා” – රන්ජන්

colombotoday

දුම්රිය වර්ජනයක පෙරනිමිති

Admin