Colombo Today Local News

පළමු නිල ජන්ද ප්‍රථිපලය දහවල් 1.30 ට

2020 මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵලය පස්වරු 1.30ට පමණ නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

නමුත් පමා වුවහොත්, ස්ථිරවම ප්‍රතිඵල නිකුත්කළ හැකි වන්නේ පස්වරු 2.30ත් 3.00 අතර බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

“අපි නොහිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා. ගාල්ල කළුතර, ගම්පහ, නුවරඑළිය වගේ තැන්වල අධික වර්ෂාව නිසා. ඒ කිසිම ස්ථානයක් නියමිත වේලාවට ගණන් කිරීම ආරම්භ කරන්න පුළුවන් වුණේ නෑ” යනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

රනිල්ගේ ස්ටිකරය ඇලවූ ත්‍රීරෝද රථ හිමියන් අත්අඩංගුවට..?

Admin

ජනාධිපතිවරණයට සූදානම් බව ගෝඨාභය නැවතත් තහවුරු කරයි…

colombotoday

ජනතාවගේ මූණ දැක්කාම මට ඔක්සිජන් ලැබෙනවා – සජිත්

colombotoday

ජනපතිගේ නව බද්ද

Admin

නව ව්‍යවස්ථාව හදන 9කට වැටුප් එක්සත් ජාතීන්ගෙන්.. ව්‍යවස්ථා කාර්යාලය මෙහෙයවීම ලන්ඩනයෙන්

colombotoday

රාජ්‍ය සේවක වැටුප් වැඩි කලහොත් වැට් බද්දත් ඉහළට

Admin