Colombo Today Local News

පල්ලිවලින් අල්ලන කඩු, කිණිසි, අවි ආයුධ මින් ඉදිරියට පෙන්වීම තහනම් – රජයෙන් මාධ්‍ය ආයතනවල නියෝග

ට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී සොයාගනු ලබන කඩු,කිණිසි ඇතුළු අවි ආයුධ පිළිබඳව රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා සියලු මාධ්‍යවලට අද(09) උපදෙස් ලබා දී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගන්නා අවි ආයුද මාධ්‍ය හරහා ජනතාවට පෙන්වීමෙන් මුස්ලිම් ජනතාව පිළිබදව වැරදි මතයක් ගොඩ නැගෙන බවත්, මෙම සිදුවීම් හේතුවෙන් මුස්ලිම් ජනතාව දඩි අපහසුතාවකට ලක්ව සිටින බැවින් සහ සංහිදියාවට බාධාවක් වන බැවින් එම දර්ශන විකාශය නොකරන්නැයි උලමා සභාව ඇතුළු මුස්ලිම් සංවිධාන කිහිපයක් රජයෙන් ඉල්ලීම් කර තිබිණි.

රට පුරා මුස්ලිම් පල්ලිවලින් සහ මුස්ලිම් ජාතිකයන් සතුව තිබී කඩු කිණිසි, පුපුරණද්‍රව්‍ය ඇතුළු ජනඝාතක අවි දහස් ගණනින් පසුගිය දින කිහිපය පුරා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ අතර, සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකව ඇත.

Related posts

යුක්රේනයේ ඩ්‍රෝන් සටනින් රුසියානු ගුවන් බලවේගයට දැඩි ප්‍රහාරයක්!

Admin

ඥානසාර හිමිට විරුද්ධ නඩු දෙකක් පෙබරවාරි 1 ට කල් යයි.

colombotoday

ඇමති රාජිතගේ පුත් චතුර කැබිනට් මණ්ඩලයටත්..!!

colombotoday

මාලිනි විජිතා විජයවීර දිවි ගමනට සමු දෙයි

Admin

මහනුවර නගර සීමාවේ අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැගිලි හඳුනාගනී

colombotoday

බැදුම්කර අවසන් වාර්තාවටත් බාලගිරි දොස වැළදේ.. තව කල් යන ලකුණු !

colombotoday