Colombo Today Local News

නෞකාවන්හි සේවය කළ ලාංකිකයන් පිරිසක් රැගෙන එයි

විදේශ රටවලට අයත් නෞකාවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු පුද්ගලයන් 55 දෙනෙකු අද (27)දින අළුයම දිවයිනට පැමිණ තිබේ.

එම පිරිස කටාර් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.

පැමිණි පිරිස අතර විදේශ රටවලට අයත් නෞකා වල සේවය කරන 47 දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාල වල සේවයකයන්ගේ පවුල්වල සාමාජිකයන් 08 දෙනෙකු සිටින බව වාර්තා වේ.

එම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

Related posts

අද ජාතික කළු විරෝධතාවක්

colombotoday

ජනාධිපති නීතිපති කැඳවා නඩු අහනවා මේක දැන් උතුරු කොරියාව වගේ

Admin

මැතිවරණ නීති කඩන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීති

colombotoday

පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් පෙරළී ළමුන් 9ක් රෝහලේ…

Admin

අන්තරේ විරෝධයට පොලිසියෙන් ජල හා කදුලු ගෑස් ප්‍රහාර

colombotoday

පොලිස් මූලස්ථානයෙන් සියලුම ස්ථානාධිපතිවරුන්ට විශේෂ පණිවුඩයක්

colombotoday