Colombo Today Local News

නාමල්ගේ ජනබලේ වතුරත් නෑ… කක්කුස්සිත් නෑ… ෆෝන් ඕෆ් කරන් සුදු පුතා පැනල ගිහිල්ලා – වෙල්ගම ප්‍රහාර දැඩි කරයි…

මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් ඊයේ (23) මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාව විවේචනයට ලක් කළ අතර කුමාර වෙල්ගම මහතා අද (24) ඊට ප්‍රතිචාර දැක්වීය.

ෂෙහාන් සේමසිංහ මහතා කොළඹටවී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨයන් ගැන මහින්ද පිලේ නායකයන් සමග කේලාම් කියමින් සිටින බවත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාම පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කළේද ෂෙහාන් සේමසිංහ මහතා බවත් කුමාර වෙල්ගම මහතා අනාවරණය කළේය.

පසුගිය ජනබල මෙහෙයුම අවස්ථාවේ ඊට පැමිණෙන ජනතාවට අවශ්‍ය ජලය සහ වැසිකිළි, කැසිකිළි පහසුකම් සැපයීමේ වගකීම භාරගෙන පසුව දුරකථනයද විසන්දි කර ෂෙහාන් සේමසිංහ මහතා සැඟවී සිටි බවත් වෙල්ගම මහතා සඳහන් කරයි.

ඒ සම්බ්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෙල්ගම මහතා…

[fbvideo link=”https://www.facebook.com/lankatruthofficial/videos/2202226846724614/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ආප්ප න්‍යායෙන් විශ්වාසභංගයට සහය දෙන්න – ගම්මන්පිල එජාප මන්ත්‍රීලාගෙන් ඉල්ලයි

colombotoday

ලංකාවෙන් පලස්තීනයට ඉඩම් පරිත්‍යාගයක් !

colombotoday

උඩවත්ත කැළේ රක්ෂිතයත් විකුණන් කන්න පිඔුරුපත් සැකසේ

colombotoday

EPF, ETF, GRATUITY බද්ද අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි !!

colombotoday

වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනපතිට ’’අභිනන්දන’’සම්මානයක්

Admin

ජිනීවා සම අනුග්‍රහට ලංකාව බැඳ දැම්මේ මංගල සමරවීරයි. බලපෑම් ආවත් අපි ඉවත් වෙනවා – විමල් වීරවංශ

colombotoday