Colombo Today Local News

නයිජීරියානු ජාතික කාන්තාවක් ගල්කිස්සේදී අත්අඩංගුවට

ගල්කිස්ස, ජයා මාවතේ දී ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් නයිජීරියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07)දින සවස 4ට පමණ වැටලීමක් සිදුකර එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින 35 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරිය අද (08)දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවී බිළිඳෙක් මරු දකී

colombotoday

“ආර්ථික සහන ඕන නම්, අපරාධ පනත වෙනස් කර හිරේ ඉන්න කොටින්ට සහනය දෙන්න“- යුරෝපා සංගමය

colombotoday

නූතන රාජ්‍යයක් වෙත පිය තබන මොහොතේ, විජයග්‍රහණය ගෞරවාන්විතව, නීතිගරුකව, සාමකාමීව සමරන්න !

colombotoday

ආණ්ඩුවට කිසිම පාඩුවක් නෑ. ඉන්දන ලීටරයකින් ආණ්ඩුව ලබන ලාභ මෙන්න.

colombotoday

සාරා ඉන්දියාවට පැන ගියා කියල විශ්වාසයක් මිසක් තහවුරු වු තොරතුරක් නෑ. – අමාත්‍ය ගම්මන්පිල

colombotoday

ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.

colombotoday