Colombo Today Local News

දෙස් විදෙස් ආයෝජන නැතිව කොටස් වෙළදපොල ඇද වැටෙයි… මාස 18කට පසු අවම අගය ඊයේ…

කොළඹ කොටස් වෙළෙඳ ‍පොළේ මාස දහඅටකට පසුව වාර්තා වූ අඩුම සමස්ත කොටස් මිල දර්ශකයේ අගය ඊයේ (18) වාර්තා විය. ඒ ඒකක හයදාහක් වශයෙනි.

සැප්තැම්බර් 7 වනදා වනවිට ඒකක හයදහස් එකසිය දහ හතයි දශම අටයි නවයක් වූ සමස්ත කොටස් මිල දර්ශකයේ අගය සැප්තැම්බර් 10 දා වනවිට ඒකක හයදහස් අනූහයයි දශම පහයි හතරක් බවට පත්විය. 18 දා වනවිට එය ඒකක හයදාහ දක්වා අඩුවී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ ‍පොළ මිල දර්ශකයන්ගේ අගය දිගින් දිගටම පහළ වැටීමට හේතුව දෙස් විදෙස් ආයෝජන සහභාගීත්වය පහළ වැටීම බව කොටස් වෙළෙඳ ‍පොළ විශ්‍ලේෂකයෝ පෙන්වා දෙති.

Related posts

ජනපති අනිද්දා ජාතිය අමතයි

colombotoday

කළුගඟේ මැණික් නිධානය රකින්න STF යොදවයි…

colombotoday

ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් උද්ඝෝෂණයක

colombotoday

ස්වර්ණමහල් ෆයිනැන්ෂල් අධ්‍යක්ෂවරුන්ගෙන් අපේක්ෂිත ඇප පෙත්සම්.

colombotoday

විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

colombotoday

ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැහැ

Admin