Colombo Today Local News

දෙස් විදෙස් ආයෝජන නැතිව කොටස් වෙළදපොල ඇද වැටෙයි… මාස 18කට පසු අවම අගය ඊයේ…

කොළඹ කොටස් වෙළෙඳ ‍පොළේ මාස දහඅටකට පසුව වාර්තා වූ අඩුම සමස්ත කොටස් මිල දර්ශකයේ අගය ඊයේ (18) වාර්තා විය. ඒ ඒකක හයදාහක් වශයෙනි.

සැප්තැම්බර් 7 වනදා වනවිට ඒකක හයදහස් එකසිය දහ හතයි දශම අටයි නවයක් වූ සමස්ත කොටස් මිල දර්ශකයේ අගය සැප්තැම්බර් 10 දා වනවිට ඒකක හයදහස් අනූහයයි දශම පහයි හතරක් බවට පත්විය. 18 දා වනවිට එය ඒකක හයදාහ දක්වා අඩුවී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ ‍පොළ මිල දර්ශකයන්ගේ අගය දිගින් දිගටම පහළ වැටීමට හේතුව දෙස් විදෙස් ආයෝජන සහභාගීත්වය පහළ වැටීම බව කොටස් වෙළෙඳ ‍පොළ විශ්‍ලේෂකයෝ පෙන්වා දෙති.

Related posts

මුදල් ඇමති රට යයි

colombotoday

ජනපති හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

Admin

අළුත් ව්‍යවස්ථාව හදන්න අගමැති ‘මහුණු පොතෙන්’ මත විමසයි.

colombotoday

බලාගාර 3කට ඉන්ධන දෙයි

colombotoday

විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට

colombotoday

ෆේස්බුක් සමාජ ජාලා හදිසි බිද වැටීමක්

Admin