Colombo Today Local News

ද්‍රවිඩ සන්ධානයට පූස් පැටවු වුණත්, වැලිකඩ ඉන්නේ දරුණු කොටි

walikadaවැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල රඳවා සිටින්නේ ගුවන් යානාවලට මිසයිල එල්ල කිරීම, නාවික යාත්‍රා පිපිරවීම සහ වෙනත් බිහිසුණු අපරාධ සිදුකළ දරුණු ගණයේ හිටපු කොටි ත්‍රස්‌තයෝ යෑයි ඉහළ පෙළේ ත්‍රස්‌ත මර්දන ආරංචි මාර්ග පවසයි.

උතුරු නැගෙනහිර මායිම් ගම්මානවල ළදරුවන් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය කිරීම, මගී බස්‌රථවල බෝම්බ තබා පිපිරවීම, හමුදා නිලධාරින් හා සෙබළුන් මරාදැමීම වැනි සිද්ධීන් රැසකටද මොවුන් සම්බන්ධ වී ඇත.

ද්‍රවිඩ සන්ධානය බේරාගැනීමට උත්සාහ කරන්නේ මෙලෙස බිහිසුණු අපරාධ කළ ත්‍රස්‌තයන් යෑයි ද එකී ආරංචි මාර්ග පැවැසීය. මෙම හිටපු කොටි ත්‍රස්‌තයන් එකී අපරාධ සිදුකළ බවට පාපොච්චාරණද කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

දුම්රිය වැඩ වර්ජනය නිසා සංචාරකයන් රස්තියාදුවෙයි

Admin

‌පොදු ප්‍රවාහන සේවා සාමන්‍ය පරිදි පවත්වා ගෙන යාමේ අවසාන තීරණය හෙට

colombotoday

අම්බලන්ගොඩත් අද වෙඩි පත්තුවෙයි

Admin

ආරක්‍ෂක අංශ ළගත් නැති රිවෝල්වරයක් සමග හතරක් අත්අඩංගුවට

colombotoday

විල්පත්තු සංහාරය තවදුරටත් – අක්කර 175ක් පලතුරු වගා සමාගමකට

colombotoday

Facebook හරහා මුදල් වංචා කළ තිදෙනෙකුට වැඩ වරදී

colombotoday