Colombo Today Local News

තොණ්ඩමන්ගේ අමාත්‍ය ධූරයේ අගමැති දිවුරුම් දෙයි

ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබේ.

අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අගමැතිවරයා දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම අමාත්‍යධූරය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු විය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති

colombotoday

අනියම් පෙම්වතිය මැරු SI කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

colombotoday

මාතරින් වැඩිම ඡන්ද ගත් බුද්ධිකට නොදෙන තැන සාගලට දෙන රහස…

colombotoday

විජේදාස-අලූත්ගමගේ ප්‍රකාශ කතානායක හෙළා දකි

Admin

අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745ක කටයුතු අවසන් -නීතිපති

colombotoday

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday