Colombo Today Local News

තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

නව කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් සිව්දෙනෙකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

ජපානයෙන් පැමිණි අයෙක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් පැමිණි 03 දෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. මොවුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් වේ.

මේ වනවිට හඳුනාගෙන සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2886ක් වන අතර ඉන් සුවය ලැබූ සම්පූර්ණ පිරිස 2659ක් වේ. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 217 කි.

Related posts

බොරැල්ලේ වකුගඩු ඡාවාරමක මොලකරු රටින් පනී

Admin

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් ඉවත් වෙයි

colombotoday

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අනු කමිටුවෙන් නිර්දේශ 25 ක්

Admin

’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’ – රංජිත් බණ්ඩාර‍ කියයි

Admin

ගිලෙන නැවේ මීයෝ වගේ එකා දෙන්නා රනිල්ව දාලා යනවා… “බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩි…” – මුසම්මිල්

colombotoday

“ඥාණසාර හිමිට අදාල නීතිය විග්නේෂ්වරන්ලාට නෑ.. අර අම්මන්ඩිගේ සංහිදියාවේ උතුරට පන්සල් බෑ“

colombotoday