Colombo Today Local NewsCovid 19

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හා සම්බන්ධ තවත් 17දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එයින් 5 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී ඇති අතර, සෙසු 12 දනා බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවකයින්ගේ සමීපතමයින් වේ.

Related posts

පොලිසියේ හයිය තියේයැයි කයිය ගසා කේර ගංජා වික්ක ශ්‍රීලනිප යේ හිටපු මන්ත්‍රී

colombotoday

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාවට

Admin

අයවැයෙන් පසු ඇමැති මණ්‌ඩලය විද්‍යානුකූලව යළි අනයි ?

colombotoday

ඇඹිලිපිටියේ අරගලකරුවන් පිරිසකට ප්‍රහාරයක්

colombotoday

මහනුවරට භූ චලනය පිලිබඳ පරීක්ෂණයක්

colombotoday

අප්‍රේල් මාසයේදී ඉන්දීය ජාතිකයන් 822ක් ලංකාවට ඇවිල්ලා.

colombotoday