Colombo Today Local News

තලතා, පූජිත් සහ ධම්මිකා ජනපති විමර්ශන කොමිසමට

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා සහකාර බන්ධනාගාර කොමසාරිස් ධම්මිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද (24) දින පෙනී සිටීමට නියමිතව තිබේ.

නොතීසි ලත් එම පාර්ශ්වයන් අද දින මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත්තේ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා විසින් කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ වැඩිදුර විමර්ශනයන් සඳහායි.

Related posts

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin

බස්නාහිරින් යන එන අයට අද සිට Antigen පරීක්ෂණ

colombotoday

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday

උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන්න. DIG නාලක ද සිල්වා මහසෝන් අමිත්ට බල කරලා

colombotoday

පිටකොටුව බස්නැවතුම්පොළේ තිබී ඩෙටනේටර් තොගයක් හමුවේ.

colombotoday

ආපදාවෙන් මියිගිය සියලු දෙනාට වන්දිය ලක්ෂ 194යි.. ඇමතිවරයෙකුගේ එක් වාහනයක් පමණක් ලක්ෂ 400යි

colombotoday