Colombo Today Local News

තමන්ගේ රුව ප්‍රදර්ශනයෙන් වළකින්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද ඔහුගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර (Portrait) සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනයත් සිදුවන බව නිරීක්ෂණය කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ කිරීමෙන් වැළකීම මැනවැයි පවසයි. පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය තමා අගය නොකරන බව එතුමා කියා සිටී

Related posts

ආගමික වැඩසටහන් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Admin

මැයි 24 – 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

මාධ්‍යයට තොරතුරු දුන්නැයි කොටහේන කෝවිලේ භාරකරුගේ නිවසටත් පහරදෙයි

colombotoday

පොලිසියේ 1000ක් සීරුවෙන්.. ක‍්‍රිකට් ඉතිහාසයේ මුල් වරට පේ‍්‍රමදාස පිටියේදී අද සිදුවන දේ මෙන්න

colombotoday

එක්සත් රාජධානියෙන් මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි

Admin