Colombo Today Local NewsUncategorized

ඩිජිටල් ඇමතිගෙන් තරුණයන්ට ලාබෙට ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට්

smtr

ශ්‍රී ලංකාවේ සෑම පවුලකම තරුණ තරුණියන්ට ඉතා අඩු මුදලට ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ ටැබ්ලට් පරිගණකයක් ලබාදීමේ විශේෂ ව්‍යාපෘතියක් ඇරැඹීමට නියමිත බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ලංකාවේ ප්‍රධාන රෝහල් සියල්ලම ඩිජිටල් තාක්ෂණය යටතේ පරිගණක ජාලගත කිරීමටත් ඒ හරහා රෝගීන්ට වඩා පහසු සේවාවක් ලබාගැනීමට හැකිවනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

‘ඉ-හෙල්ත් ඒෂියා 2015‘ සමුළුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

Related posts

‘ජනාධිපති සමාව අනිසි ලෙස ප්‍රධානය කරනු එපා‘ – අගමැති බිරිද මෛත්‍රී, ජනපති මෛත්‍රීගෙන් ඉල්ලයි

colombotoday

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday

වී තොග රැස්කළ ගබඩා 11කට මුද්‍රා තබයි

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ…

Admin

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසේ

colombotoday

ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීමට ජනපතිගේ නම විකුණයි

colombotoday