Colombo Today Local News

ජාතික ආණ්ඩුවට මම තරයේ විරුද්ධයි – අගමැතිත් ඉන්න තැන ජනපති කියයි

යෝජිත ජාතික ආණ්ඩු යෝජනාවට තම තරයේ විරුද්ධ වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජාතික නිදහස් දින උළේලේ දී ජාතිය අතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එක් මන්ත්‍රීවරයෙකු සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරම පිළිබදව තමන් මාධ්‍ය යෙන් දුටු බවත්, එයින් සිදුවන්නේ පුද්ගලික සුඛවිරණය සදහා ඇමති ධුර වැඩිකරගැනීම මිස රටට, ජනතාවට සේවයක් නොවන බව තම අදහස බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

Related posts

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාරයේ සිට ලියූ විශේෂ ලිපිය

Admin

රවීගේ ඇමති ආරක්ෂකයෝ පාසල් ආරක්ෂාවට යවනවලු

colombotoday

ජාතික ආණ්ඩුවක් හැදීම බලු වැඩක්…

colombotoday

සරුංගල් යැවීමට වත්තකට ගිය සිසුවකුට මුරකරු වෙඩි තියලා

colombotoday

වැඩිය ගහල නෑ.. වතුර විතරයි ගැහුවේ.. මම හිටියනම් එහෙමවත් ගහන්න දෙන්නෑ

colombotoday

සල්ලි දෙනවා නම් මැතිවරණයකට සූදානම් – මැතිවරණ කොමිෂම කියයි

colombotoday