Colombo Today Local News

ජවිපෙ 20ට එරෙහිව ගම්මන්පිල අධිකරණයට…

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පනත් කෙටුම්පතට අදාළ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි සිය පෙත්සම මගින් උදය ගම්මන්පිල මහතා පෙන්වා දී ඇති බවත්, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට අර්ථ නිරූපණයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මන්ත්‍රීවරයා මෙම පෙත්සම ගොනුකර ඇත.

Related posts

හෙරෝයින් ජාවාරම් කළ චූටි බබා පොලිසියට මාට්ටු

colombotoday

යහපාලකයෝ වකුගඩු රෝගීන්ට වහ කවයි! වකුගඩු රෝග නිවාරණයත් කෘෂි රසායන සමාගම් අතට !!

colombotoday

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

ගවයන් අතරත් පැතිර යන නව වෛරස් රෝගයක්

colombotoday

පාස්කු කොමිසමට උලමාගේ වටලප්පන්

colombotoday

කොකේන් කිලෝවක් සමග සැකකරුවෙක් අල්ලයි

Admin