Colombo Today Local News

ජනාධිපතිවරණයට සුදානම්. මට දැන් සුවයි. – ගෝඨාභය රාජපක්‍ෂ

යළි දිවයිනට පැමිණිමෙන් අනතුරුව ජනාධිපතිවරණයට සුදානම් වන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.

පසුගිය දිනකදී ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රාජපක්‍ෂ මහතා සිංගප්පූරුව වෙත පිටත්ව ගියා.

තමන් දැන් සුව තත්ත්වයේ පසුවන බවත් නැවත පැමිණිමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා සුදානම් බවත් එහිදී රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ප්‍රසන්න රණතුංග  මහතා ඇතුළු පිරිසක් රාජපක්‍ෂ මහතා ප්‍රතිකාර ලබන සිංගප්පූරුවේ පිහිටි රෝහල වෙත ගිය අවස්ථාවේදියි. 

Related posts

එම්.කේ.ඩී.එස් ගේ ඉඩම් ඇමති කම ජෝන්ට යයි!

colombotoday

ව්‍යාපාරික හිතවතාට බදු සහන දෙන්න රවී ගෙනා යෝජනාවට කැබිනට් විරෝධය !!

colombotoday

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙකුටත් කොවිඩ් | වඳුරඹ ග්‍රාමිය රෝහල තාවකාලිකව වැසෙයි

colombotoday

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී බෝම්බයක් හමුවෙයි

colombotoday

ඊශ්‍රායල් – පලස්තීන ගැටුමට ක්ෂණික මැදිහත්වීමක් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයක්

Admin