Colombo Today Local News

ගණිකා නිවාසයක් වටලා කතුන් 08ක් අල්ලයි

රත්මලාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ගල්කිස්ස පොලිස්ථානයේ නිලධාරින් ලද තොරතුරකට ඊයේ (25)දින රාත්‍රීයේ වටලා තිබේ.

ගණිකා නිවාසය වටලා එහි කළමණාකාරිණිය ඇතුළු කාන්තාවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර වයස අවුරුදු 30 ක් වූ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි එහි කළමණාකාරිණිය සහ වයස අවුරුදු 22 ත් 52ත් අතර වූ ක් වූ කෙසෙල්වත්ත, නාරම්පනාව, පුවක්පිටිය, බොගවන්තලාව, වනාතවිල්ලුව යන ප්‍රදේශවල පදිංචිකාරියන්වේ.

සැකකාරියන් අද (26)දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

සහරාන් මාවනැල්ලට ගෙනත් රැක බලා ගත්තා – පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මොහොමඩ් කාමේල්ට චෝදනා

colombotoday

වෙසක් සතිය අහෝසියි…

colombotoday

ලක් දූ පුතුන් ඉන්දියාවත් පරදා මව් බිම රනින් සරසති !

colombotoday

හම්බන්තොටින් නාමල් පෙරමුණේ

colombotoday

අගමැතිතුමනි.. අපට මෙතරම් විහිළු සපයනවාට ස්තූතියි

colombotoday

නීතිවිරෝධීව ගෙන්වූ තුන් කෝටි අසූ ලක්ෂයක උඳු

colombotoday