Colombo Today Local News

මොණරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

මොණරාගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,050 ක් ලබා ඉදිරියෙන්.

සජිත් ප්‍රේමදාස මහතා – 5733
රනිල් වික්‍රමසිංහ මහතා – 3401
නාමල් රාජපක්ෂ මහතා – 470
දිලිත් ජයවීර මහතා – 89

Related posts

අධිකරණ නියෝගය නොතකමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දිගටම වර්ජනයේ

colombotoday

මෙරට සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින් ගෙන් අනිවාර්ය බද්දක් අය කෙරේ

colombotoday

රටත් ජනතාවත් ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලායි. උන් වහන්සේලා වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නෑ

colombotoday

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ගවල ආරක්ෂාව තර කෙරේ

colombotoday

කරන්ට් බිලත් වැඩිකරන්න අවසර ඉල්ලයි

colombotoday