World

ජනාධිපති වෙන්න බාධා කලොත් තවත් මිනිසුන් මිය යා හැකියි : බයිඩ්න්ගෙන් ට්‍රම්ප්ට ඇඟවීමක්

තමන් ජනාධිපති ලෙස පත්වීමට දිගින් දිගටම බාධා එල්ල කළහොත් ජනතාව මිය යා හැකි බව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් ප්‍රකාශ කරනවා.

ජනතාව අමතමින් ඔහු පවසා සිටියේ මෙම කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා නිවැරදි කළමනාකරණයක් අවශ්‍ය බවයි.

මේ අතර එහිදී අදහස් දැක්වූ හිටපු ජනපති ආර්යා මිචෙල් ඔබාමා ද මෙහිදී අදහස් දක්වමින් සඳහන් කලේ මෙය ක්‍රීඩාවක් නොවන බවයි.

Related posts

කරුණු 4කින් යුත් ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියට අත්සන් තබයි…

colombotoday

ආවේ නැත්නම් මිනීමැරුම් නඩු පවරනවා. තබ්ලික් ජමාත් නිරෝදායනයට ඉන්දීය පොලිසිය උත්සාහයක.

colombotoday

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday

අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ටත් කොරෝනා වැලදේ

colombotoday

බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට

colombotoday

පැය 24 තුල ආර්ජන්ටිනාවේ නව රෝගීන් 117ක්

colombotoday