Colombo Today Local News

ජනපදකරණයට බදියුදීන්ට වරයක්… පරණ ඇමතිකමට අමතරව මෙවර ලැබුණු අලුත් උසස්වීම් මෙන්න…

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ධුරය දැරූ රිෂාද් බදියුදීන් ඇමතිවරයාට මෙවර එම අමාත්‍යාංශයට අමතරව සමුපකාර අමාත්‍යාංශයද බාර දී තිබෙන අතර, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම යනුවෙන් තවත් වගකීමක්ද ඊට ඇතුළත් කර ඇත.

යුද්ධයෙන් අවතැන්වූවන් පදිංචි කරන මුවාවෙන් විල්පත්තු වනාන්තර කළාපය විනාශ කර ජාතිවාදී පදනමෙන් මුස්ලිම් මුස්ලිම් ජනතාව එහි පදිංචිකරවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා බරපතල චෝදනාවකට ලක්ව සිටිද්දී, නැවත පදිංචි කිරීමේ විෂය ඔහුට බාරදීම විශේෂත්වයකි.

Related posts

තානාපති සේවා අඩපණයි, මියන්මාරයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාර දෙකක් හැදීමේ ව්‍යාපෘතිය එරට රජය අතහැර දමයි

colombotoday

රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචාරණ සීමා ඉවතට

colombotoday

අධි සුඛෝපභෝගී හම්බන්තොට ෂැන්ග්‍රී-ලා ජූනි 1 විවෘත වේ

colombotoday

කුරුඳු ඉඩමකින් ටි 56 උණ්ඩගෙදර ගෙනා සිසුවා පොලිස් අත්අඩංගුවට

Admin

රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති

colombotoday

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday