Colombo Today Local News

ජනපති ලේකම් ධුරයෙන් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (05දා) සිට ඔහු ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ලේකම්වරයා පසුගිය මාසයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර ඇත.

ජනපති මාධ්‍ය අංශය සිය ට්විටර් ගිණුම හරහාද මෙය තහවුරු කළේය.

Related posts

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

පොකුණකට වැටී 03 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

colombotoday

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday

QR කෝඩ් එකෙන් සියලු තොරතුරු දැන ගත හැකි සංචාරක මඟ පෙන්වන්ගේ අලුත් වන හැඳුනුම්පත

colombotoday

ණය ගෙවීමට ඉතිසයේ වැඩිම මුදල ලබන වසරේ… අයවැය පරතරය පියවීමට රු. බිලියන 1994ක ණයක් ගනී..

colombotoday

රටපුරා පන්සල්වලට බෝම්බ ගැසීමට සැලසුම් කළ අන්තවාදීන් 50ක් ගැන හෙළිවෙයි…

colombotoday