ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහාතා විසින් රට පුරා අතිරේක ත්රිවිධ හමුදා ආරක්ශාව යෙදීමට කටයුතු කරනු ලබනුයේ රට තුල මිලිටරි පාලනයක් ස්ථාපිත කිරිමෙ අරමුනින් දැයි සැකසහිත බව පා.ම දිලිප් වෙදාරචිචි මහාතා පවසයි.
හෙතෙම මෙ බව පැවසුවෙ ඊයේ(23)තංගල්ල ආසන පළාත් පාලන නියෝජිත හමුව අමතමිනි.