Colombo Today Local News

චීනයේ අංක එකේ ව්‍යාපාරිකයාගෙන් ලංකාවට කොරෝනා පරීකෂණ කට්ටල 20064ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය පාලනය කිරීම සඳහා චීනය දක්වන සහයෝගීතාවට අදාළව කොරෝනා පරීකෂණ කට්ටල (Test Kits) 20064ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනයේ අංක එකේ ව්‍යාපාරිකයා වන ජැක් මා කටයුතු කර තිබේ.

මෙම පරිත්‍යාගයේ වටිනාකම ඩොලර් 130000ක් පමණ වෙයි. මෙම පරිත්‍යාගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතය.

එය ෂැංහායි නුවරින් ගුවන් ගත වීමට නියමිත බව ශ්‍රී ලංකවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Related posts

අමෙරිකාවේ ෆයිසර් එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය.

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරිමට ජනපති සැරසේ

colombotoday

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10ට දෙන කතාව බොරු. | චීන එම්බසිය කියයි.

colombotoday

සංචරණ සීමා කාලය තුල ගැටළු ඇත්නම් 1965 ට අමතන්න | අරලියගහ මන්දිරයේ විශේෂ මධ්‍යස්ථානයක්

colombotoday

ලොරි චැසි බස්වලට තිත !

colombotoday