අද ලැබුණු නවතම වාර්තාවට අනුව කොරෝනා රෝගීන් වාර්තා වීමේ දර්ශකයේ චීනය සිව් වන ස්ථානයට ඇද දමමින් ස්පාඥ්ඥය තෙවන ස්ථානයට පත්වී තිබෙනවා. ලෝකයේ කොරෝනා ව්‍යාප්තිය බහුලම රට ලෙස ප්‍රථම ස්ථානයේ ඇමරිකා එක්සත් ජනපදය රැඳී සිටින අතර ඉතාලිය දෙවන ස්ථානයේ තවදුරටත් රැඳී සිටියි.
previous post