Colombo Today Local News

චන්ද්‍රිකා කල් ඉකුත් වූ පුඩිමකට සම කරයි…

“සුපිරි වෙළඳසැලකින් කල් ඉකුත් වු පූඩිමක් භාරයට ආහාරයට ගත්තොත් මොකද වෙන්නේ. චන්ද්‍රිකා මැතිණියත් කල් ඉකුත් වු පුඩිමක්.ගඳ ගහනවා.ඔජ ගලනවා,පණුවෝ පෙනේවා.එහෙම පුඩිමක් කන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ.නමුත් පුඩිම හිතන් ඉන්නවා තවමත් මම සුවඳ දනවන ලස්සන රස පුඩිමක් කියලා.”

 මාධ්‍යවේදීන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නව දේශපාලන පක්ෂයක් ගොඩනැගිමට උත්සාහ දරන බව විමසිය.එහිදි ඊට පිළිතුරු දෙමින් ඔහු මෙලෙස සඳහන් කළේය.

 අද දින පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදි  මේ බව සඳහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් සඳහන් කරමින් ඔහු පවසා සිටියේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවක්  යැයි ලේඛණයක් පෙන්වමින් එතුමාම එතුමාම බොරු කාරයෙකු බවට පත් කරගෙන ඇති බවයි.

Related posts

RTI සභාපතිධූරය මාස 3කට හිස් වෙයි?

Admin

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 6ක් යළි රිමාන්ඩ්

Admin

මා සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා

colombotoday

ඝාතනයකට සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් ආයුධ සමග අල්ලයි

Admin

රනිල්ට කළගුණ සලකන්න – නිමල් ලංසා ජනතාවගෙන් ඉල්ලයි

Admin

09 වැනි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා සාමාජිකයින් නම් කරයි

colombotoday