Colombo Today Local News

ගුවන්තොටුපොළක් හැදුව නැව් ආවේ නෑ… රාජපක්ෂලා යුද්ධෙනුත් ගැහුවා…

එක්සත් ජාතික පක්ෂයේ යුක්තියේ ජන සටන රැළිය අමතමින් එකසත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆෝන්සේක මහතා “ වරායක් හැදුවා නැව් ආවේ නෑ. ගුවන් තොටුපොළක් හැදුවා නැව් ආවේ නෑ” යැයි පැවැසීය.

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ජන රැළියේදී ඔහු මේ බව පැවැසීය.

“බැඳුම්කරය ගැන කථා කරන අයට ශ්‍රී ලංකන් එක අමතයි. ඇවන්ට්ගාඩ් අමතකයි. රාජපක්ෂලා යුද්ධයනෙත් ගැහුවා. ණයට යුද්ධය කළේ. ණය ගෙවන්න ගත්තේ 2012 වසරේ සිටයි. ‘අපි වෙනුවෙන් හිටු’ කියලා එකක් පටන් ගත්තා. ඒකෙන් රණවිරුවන්ට ඇපල් ගෙඩියක්වත් දුන්නේ නෑ.”

Related posts

දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ඇරඹේ.

colombotoday

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

Admin

කොරෝනා භිතිකාව ඇමරිකාවටත්…. පළමු රෝගියා වොෂින්ටනයේ දී මිය යයි !

colombotoday

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් අතහැරීමට තීරණය කරයි

Admin

යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි

colombotoday