Colombo Today Local News

ගුවන් හමුදාව දඹුල්ලේදී බෝම්බ තුනක් නිශ්ක්‍රීය කරයි…

දඹුල්ල නගරය ආසන්න සම්පත්වත්තේන් අත්බොම්බ තුනක් සොයාගෙන ඇත.

විදේශීය රටක නිශ්පාදනය කර ඇති මෙම අත්බොම්බ කඩදාසියක ඔතා තම්මැන්නා ඇලට විසිකොට තිබියදි අද දහවල් දඹුල්ල පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ගවයින් බැදිමට ගිය පුද්ගලයකු දැක දඹුල්ල පොලිසියේ ස්ථානාාධිපති වරයාව දැනුවත් කිරිමෙන් අණතුවය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ බොම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරින් පැමිණ එම බොම්බ තුන ඉබ්බංකටුව අස්සව වත්තට රැගන ගොස් ආරක්‍ෂිතව පුපුරුවන්නට යෙදුනි.

කවුරුන් මෙම බොම්බ ගෙනාවද යන්න පිලිබදව දඹුල්ල පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ පවත්වයි.

– මහින්ද උදයසිරි දඹුල්ල

Related posts

සමාජ මාධ්‍යයේ පොරක් වෙන්න පාඨලී මිලියන ගණන් ආණ්ඩුවෙන් සල්ලි හොරා කාපු හැටි

colombotoday

මුහුදේ දිය නෑමට ගිය අයෙක් ජීවිතක්ශයට

Admin

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන දිනය ගැන ජනපතිගෙන් ඉගියක්…

colombotoday

අගමැතිකමට මීළග සුදුස්සා මමයි – ජෝන්

colombotoday

නිවසක ගින්නකින් 5ක් මරුට.. දරුවන් දෙදෙනෙකු ත් ඒ අතර

colombotoday

දිවුරුම් දී පැයකින් පොහොට්ටුවේ චානක කැලේ එපා කියයි

colombotoday