Colombo Today Local News

ගුරුකන්ද නාහිමි ආදාහනය නවත්වන්න TNA මන්ත්‍රීන් රැසක් ඇවිත් ඉඳලා

මුලතිව්හි නයාරූ ගුරුකන්ද රජමහා විහාරාධිපති මේධාලංකාර හිමියන්ගේ ආදාහන උත්සවය පැවැත්වෙන අවස්ථාවේ යාපනයේ විශ්වවිද්‍යාල සිසුන්, ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර ශී‍්‍ර ස්කන්ධරාජා, හිටපු පළාත් සභා මන්තී‍්‍ර වී. රවිහරන් ඇතුළු එන්ජී ඕ කි‍්‍රයාකාරීන් රැසක් එම ස්ථානයට පැමිණ සිටි බව හෙළි වී ඇත.

මෙහිදී රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් හා කොටි හිතවාදීන් ඡයාරූප රැසක් ගෙන තිබේ.

ඔවුන් මෙම ඡයාරූප ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යැවීමට කි‍්‍රයා කර ඇත.

මේධාලංකාර හිමියන්ගේ ආදාහන කටයුතු ව්‍යර්ථ කිරීම සඳහා ද්‍රවිඩ නීතිවේදීන් තිදෙනකු එම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් එක් නීතිවේදියකුට භික්ෂූන් පිරිසක් පහරදුන් බවට ද බොරු චෝදනා නඟා ඇත.

Related posts

“ඉන්දන නොමැති බවට පළවෙන ප්‍රචාර අසත්‍යක්”

colombotoday

‘දිනක ආදායම ලක්ෂ 80යි, හාමුදුරුවෝ වංචා කරනවා“ – ඇමති අකිල දඹුළු නාහිමි සමග ගැටෙයි

colombotoday

ජනපති අසරණ වෙයි.. රනිල් අගමැති ධුරයෙන් ඉවත් නොකරන්නැයි බටහිර රටවල්වලින් බලපෑම්..

colombotoday

සෆාරි උද්‍යානයේ රෑට රෑට සත්තු මරා මස් විකුණීමේ ජාවාරමක්

colombotoday

ශ්‍රී ලංකාවේ සමලිංගිකයන්ට ප්‍රශ්න… යුරෝපා සංගමය අගමැතිට දන්වයි

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවන් නිදහස් වී යාම කනගාටුදායක තත්ත්වයක් – මහාධිකරණ විනිසුරු

colombotoday