Colombo Today Local NewsCovid 19

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කලේ රෝහලේ පළමු වාට්ටුවේ හා 21 වන වාට්ටුවේ සිටි දරුවන් දෙදෙනෙකුට මෙලෙස කොරෝනා අසාදනය වී ඇති බවයි.

මේ වනවිට ඔවුන් IDH රෝහල වෙත යවා ඇති බව සඳහන්.

Related posts

මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ජවිපෙ අමුඩකාරයන් කොළඹ වෙළෙන්දන් මිස ගොවියන් නොවෙයි-රවී [Video]

colombotoday

විදේශ ඇමති අද මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිය අමතයි

colombotoday

මහරගම, වැලිගම පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

colombotoday

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday